
"රනිල් වෙනුවෙන් අපි 2024" නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ දැවැන්ත කටවුට් ප්‍රචාරණ වැඩසටහනක් මඩකලපුවේ ක්‍රියාත්මක වන බව වාර්තාවේ.
පසුගිය කාලයේ අරගල සමයේ කටවුට් දේශපාලනය සම්බන්ධ ජනතා විවේචන පැනනැගී තිබුණ නමුත් උතුරු නැගෙනහිර මේ ගැන කතාබහක් නොවිණි.
දැනගන්නට ලැබෙන පරිදි ජනපතිවරයා මඩකලපුව නගරයේ සංචාරයක නිරත වීමට නියමිත බැවින් දැවැන්ත කටවුට් පිහිටුවා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval