දිවියෙන් සමුගත් ජැක්සන් ඇන්තනිගේ පවුලේ අය කලාවට සම්බන්ධිතය. ඔවුන් සතුව විවිධ දක්ෂතා තිබේ. ජැක්සන් තම පවුලේ අය සමග මියුසික් වීඩියෝවකට පෙනී සිටිමින් පවුලේ අය අතර පවතින සම්බන්ධය ගැන අපූරු ගිතයක් ඉදිරිපත් කර තිබුණි. ‘ආදරේ‘ Home Version නමැති එම වීඩියෝව ඔහු වෙනුවෙන් මෙසේ නැවත ඉදිරිපත් කෙරේ

Comments
Post a Comment
Your comment will be visible after approval