
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(07) පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ බලශක්ති සංරක්ෂන ව්‍යාපෘතිය මඟින් සිදු කරන වැඩි දියුණු කිරීමේ කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කළේය.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා පැය 15 ක් ජල සැපයුම අත්හිටුවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval