
අද (1) සවස 6 ට සිනොපෙක් ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ හා ලංකා අයිඕසී ඉන්ධන මිලද ඉහළ දමා තිබේ.
ඒ මෙසේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය
රු 361 සිට රු 365 (රු 4 කින්)
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය
රු 417 සිට රු 420 (රු 3 කින්)
ඔටෝ ඩීසල් ලීටරය
රු 341 සිට රු 51 (රු 10 කින්)
සුපර් ඩීසල් ලීටරය
රු 359 සිට රු 421 (රු 62 කින්)
භූමිතෙල් ලීටරය
රු 231 සිට රු 242 (රු 11කින්)
Comments
Post a Comment
Your comment will be visible after approval