
ලෝක කුසලාන ක්‍රිකට් 2023 තරගාවලිය යටතේ අද දින මුම්බායි නුවරදී පැවති දකුනු අප්‍රිකානු හා බංග්ලාදේශ පිල් අතර තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගත්තේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් දකුනු අප්‍රිකාවඕවර 50 කඩුලු 5 කදී ලකුණු 382 ක් ලබාගත් අතර එහිදී ඩි කොක් ලබාගත් 174 විශේෂිත විය. පිළිතුරු ඉනිමේදී ඕවර 46.4 දී සියල්ලන් දැවී බංග්ලාදේශය රැස් කළේ ලකුණු 233 පමණි. මහමදුල්ලා 111 ලබාගනිමින් ජයග්‍රහණය වෙනුවෙන් හුදෙකලා සටනක නියැළුනේය.

Comments
Post a Comment
Your comment will be visible after approval