
ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයේ තරගයකින් ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය කිරීමට සමත් විය.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව ලබාගත් ලකුණු 214 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල සියලුදෙනාම දැවී ලබාගත්තේ 172 පමණි.
මෙම තරගයේ සුවිශේෂ ලෙස පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ පන්දු යවා කඩුලු 5 ක් ලබාගැනීමට මෙන්ම පිතිකරණයෙන් ලකුණු 42 ක් නොදැවී ලබාගන්නට සමත්වීම විශේෂිතය.මෙම ජයග්‍රහණය සමග ඉන්දියාවට අවසන් තරගයට යාමට අවස්ථාව ලැබී තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval