
ප්‍රකට නිළි ශලනි තාරකාගේ විවාහයෙන් පසු ඇගේ නැගණියගේ 30 වන උපන් දිනයට ඇයත් සැමියා නිහතත් සහභාගී වී තිබේ. මේ සමග පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.
ශලනි තාරකාට සිටිනුයේ අයියා කෙනෙකු සහ නංගී කෙනෙකුය. මේ වනවිට තිදෙනාම විවාහකයින්ය. ශලනිගේ විවාහය සිදුවන්නට වසර 2 කට පමණ පෙර නැගණිය විවාහ වූයේ ගුවන් හමුදා නිලධාරියෙකු සමගිනි. ශලනිගේ මව ශලනිගේ විවාහයට මංගල යෝජනා ගෙනෙන කාලයේ නිහත සම්බන්ධ යෝජනාවට කැමතිකරගතක්තේ ශලනිගේ නැගනිය ලවා ඒ ගැන පැවසීමෙන් බව පසුගිය දිනෙක පුවත්පත්වලට පවසා තිබුනි.
ඡායාරූප පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval