
මුරලිදරන් චරිතාපදානය '800' දමිළ චිත්‍රපටයේ ට්‍රෙලරය පසුගියදා එළි දක්වා තිබුණි.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිස්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් චරිතාපදානය වන මුරලි 800 චිත්‍රපටයේ Trailer ය ඉන්දියාවේ මුම්බායි නුවරදී මෙය නිකුත් කළ අවස්ථාව සඳහා මුරලිදරන් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරිය සහභාගී වී තිබුණි.
මෙම චිත්‍රපටයට එරෙහිව තමිල්නාඩුවේ ඇතිවූ විරෝධතා නිසා මින් ඉහත මුරලිගේ චරිතයට රගපාන්නට සිටි නළුවා වෙනුවට වෙනත් අයෙකු යොදවන්නටද සිදුවූ අතර තමිල්නාඩු විරෝධතා කරුවන්ගේ මතය වන්නේ මුරලි ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කතා නොකළ ක්‍රීඩකයෙකු නිසා මෙම චිත්‍රපටය වර්ජනය කළ යුතු බවකි.
නිකුත්වූ ට්‍රෙලරය මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval