
පසුගිය මාස කිහිපය තුළ රෝහල්වලට හිඟව තිබූ ඖෂධ වර්ග 400ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලට ගෙන අවශ්‍ය ස්ථානවලට සපයා ඇති බව
අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. ඔහුට අනුව හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ඖෂධ ලබාගෙන ඇත.
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 231ක් හිඟ වන අතර රෝහල්වල ඖෂධ 77ක් පමණ හිඟව පවතින බවද එම ඉල්ලුමට අනුව මෙම ඖෂධ මිලදී ගැනීමට පියවර ගත් බවද දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval