dilith-jayaweera-speaks

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා මව්බිම ජනතා පක්ෂය තමන් විසින් මිලදී ගත් බවට පළව ඇති වාර්තා ගැන පැහැදිලි කිරීමක් කර තිබේ.
දිලිත් ජයවීර මහතාගේ සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ මෙසේ සටහනක් ලියා තිබේ.