
කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් මාර්ගය හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට ලේක්හවුස් දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙයි.
පොලීසිය පැවසුවේ, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසිය එක්ව ගස ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ය.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම්දී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval