
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ආහාර විෂවීමක් හේතුවෙන් හදිසියේ රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.
රෝහල්ගත කළ ඔහුට නේවාසිකව වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය බව දන්වා ඇති අතර මේ හේතුවෙන්
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව දන්වා ඇත.
ඔහු රෝහලේ දිගාවී සිටින ඡායාරූපයක්ද සමාජ මාධය වෙත නිකුත්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval