asians-games-women-cricket-india-sri-lanka

චීනයේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනාගත් අතර එහි රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද (25) පැවති අවසාන මහා තරඟයෙන් ඉන්දිය ක්‍රීඩකඩිකාවෝ ලකුණු 19 කින් තරගය ජයගන්නා ලදි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20කදී කඩුලු 07ක් දැවී ලකුනු 116 හිමිකරගත් අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රැස් කරගෙන ඇත්තේ ඕවර 20 කදී කඩුලු 08ක් දැවී ලකුණු 97ක් පමණි. චමරි අතපත්තු රැස්කළේ ලකුණු 12 කි.