
පසුගිය දිනවල මිල ඉහළයාම නිසා කතාබහට ලක්වූ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් සුපිරි 4 වටයේ නැරඹුම් ප්‍රවේශ පත්‍ර මිල රුපියල් 960 සිට 8000 අතර මිල ගනන් දක්වා පහත දමන්නට සංවිධායකයින් තීරණය කර ඇති අතර මේ වනවිට අන්තර්ජාලයෙන්ද එම මිල ගණන් යටතේ අලෙවිය අරඹා ඇත.
මින් ඉහත ලක්ෂ ගණන් වලට ප්‍රවේශ පත්‍ර මිල නියම කිරීම නිසා මේ ගැන සංවාදයක් ඇතිවූ අතරම නැරඹීමට ක්‍රීඩා රසිකයින්ගේ පැමිණීම අවම විය.
පහත පළවන්නේ අන්තර්ජාලයේ අලෙවියට ප්‍රවේශ පත්‍ර තබා ඇති මිල සටහන් කර ඇති අයුරුය.

Comments
Post a Comment
Your comment will be visible after approval