2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටපිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.
මෙම විභාගය පසුගිය පෙබරවාරි මස 17 වනදා අවසන් වුණා.
කෙසේ වෙතත් පිළිතුරු පත්‍ර සමීක්ෂණ ක්‍රියාවලියේ දී පැවති ගැටලු හේතුවෙන් එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ මැයි මස 20 වනදායි.
ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළ බව සඳහන් කර තිෙබයි

Comments
Post a Comment
Your comment will be visible after approval