
ඉන්දියාවේ මාරාන්තික වෛරස් ආසාදනයක් හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මාරාන්තික Nipah වෛරසය හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනාම මියගොස් ඇති බව එරට වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.
නිපා වයිරසය මොළයේ සෛල විනාශ කරන අතර කෙල සමඟ මිශ්‍ර වීමෙන් මිනිසුන් අතර පැතිර යන බව වෛද්‍යවරු පවසා ඇත .
මෙම වෛරසය ඌරන් සහ වවුලන් මගින් සම්ප්‍රේෂණය වන බව පැවසෙන අතර එයට ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැත. ඉන්දියාවේ නිපා රෝගීන් 4ක් තහවුරු වී ඇත
තවත් දෙදෙනෙකුට වෛරසය ඇති බවට සැක කෙරෙන අතර, ඔවුන්ගේ ජීව විද්‍යාත්මක සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති බව එහි සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval