
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපානවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිටම මෙම ගාස්තු ඉහළ දැමීම කරන බවත් එම ඉහළ දමන ගාස්තු ආපනශාලා සහ හෝටල් හිමිකරුවන් තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.
ආපනශාලාවල ජල පරිභෝජනයක් වැඩි වශයෙන් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල මෙලෙස පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට සිදුවන බවත් ඔහු කීවේය.
නිමල කොඩිතුවක්කු
Comments
Post a Comment
Your comment will be visible after approval