
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.
ජනප්‍රිය නළුවා තරුණ හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ BA උපාධිය සම්පූර්ණ කර ඇති බව ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ෆේස්බුක් සටහනක් තබා ඇත.
රන්ජන් මින් ඉහත උසස් පෙළ විභාගයට පෙනී සිට නීති අධයාපනය සඳහා මූලික සුදුසුකම ලබාගැනීමට උත්සාහ කළ නමුත් එක් විෂයකින් අසමත්වීම නිසා එය කළ නොහැකි විය. නමුත ඔහු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත පදනම්ව විවෘත විශ්ව විද්‍යාල පාඨමාලාවක ලියාපදිංචිවී සිය උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු සිදු කර එය නිම කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval