
හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයාත් රට හැර ගොස් ඇති බව
හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
මේ වාතාවරණය තුළ හම්බන්තොට මහරෝහලේ අනිවාර්යය හදීසි සැත්කම් සිදු කිරීමට අවශ්‍ය රෝගීන් වෙනත් රෝහලකට මාරුකර යැවීමට සිඳුවන බවත් සාමාන්‍ය සැත්කම් කිරීමේ කටයුතු දැඩි අර්බූදයකට මුහුණ දී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
රට හැර ගිය නිර්වින්දන වෛද්‍යවරයා එසේ විදේශගතව ඇත්තේ කුමන අරමුණකින්ද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසා තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval