
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරවම සම්මත විය.
මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අද එහි කාරක සභා අවස්ථාව පැවති අතර එහිදී ආණ්ඩු පක්ෂය විසින් ඊට සංශෝධන ඉදිරිපත් කළේය.

Loading posts...
Loading posts...