
නවගමුව බෝමිරිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පල්ලේගම සුමන හිමියන් නිරුවතින් කාන්තාවන් දෙදෙනෙකු සමග කාමරයක සිටියදී දායක සභාවේ සාමාජිකයන්ට හසුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධකර තිබෙන වීඩියෝව බෝන්අගෙන් නිකායට අයත් පුද්ගලයින්ගේ ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කලේය.
බුදුදහමට අපහසකර රටින් පළා ගොස් සිටින පාස්ටර් ජෙරම් සහ බෝන්අගෙන් ක්‍රියාකරුවන්ට අවශ්‍යවී ඇත්තේ බුද්ධ ශාසනයේ සිටින්නේ දුශ්සීල භික්ෂූන් යැයි ලොවට ප්‍රකාශ කිරීමටය.
බෝමිරිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පල්ලේගම සුමන හිමියන් නිරුවතින් කාන්තාවන් දෙදෙනෙකු සමග විහාරස්ථානයේ කාමරයක සිටීම සහ එම අවස්ථාවෙදී කැමරා රැගෙනවිත් එය වීඩියෝකර සමාජ මාධ්‍යල ප්‍රසිද්දධ කිරීම පැහැදිලිවම මෙම නිකායේ ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කලේය.
Comments
Post a Comment
Your comment will be visible after approval