
පැවැති මාධ්‍ය හමුවකදී ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා මෙසේ පැවසීය.
"ඩොලර් එක අඩුවීම, ඇත්තටම මෙතන තියෙන්නෙ වෙළඳපොළ මේකට, අර අපි කියන්නේ මාර්කට් රියැක්ෂන් එකක් විදියට තියෙන්නේ. දේශීය මුදල් ඒකකයෙන් තියෙන ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාපේක්ෂව අරක ඉතාමත්ම අඩුයි මේ වෙලාවෙදී. මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ වෙළඳපොළ මීට ප්‍රතිචාර දැක්වීමක්. ඩොලර් එක ඒකේ නියම ප්‍රකෘති තත්වයට පත් වෙන්න පටන් ගන්නේ අපේ තියෙන රුපියල පා කරන්නට හැරලා, අපේ තියෙන සියළුම ආනයන සම්බාධක ඉවත් කරගත්ත වෙලාවක තමයි නියම ඩොලරය සහ රුපියල අතර තියෙන සම්බන්ධතාවය අපට බලාගන්න පුළුවන් වෙන්නේ."
Comments
Post a Comment
Your comment will be visible after approval