
නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
බුදු දහමට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසූරිය සහ SL-Vlog හිමිකරු බෲනෝ දිවාකර යන අය අද යළි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝග කළේය.