
හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව එහි සභාපතිවරයා සඳහන් කර තිබේ.
සභාපතිවරයා සඳහන් කර ඇ්තතේ රු.300 කට වැඩි අගයකින් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.
වෙළෙඳපොළේ මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,638කි.
ගෑස් මිල අඩුකිරීමත් සමග ගෑස් ආශ්‍රිතව නිෂ්පාදනය කරන ආහාර වල මිල ගණන්ද අඩුවීමක් අපේක්සා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval