anura-kumara-australia

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාව බලා පිටව ගොස් තිබේ.
ඊයේ (21) දිනයේදී ඒ මහතා මෙල්බර්න් ගුවන් තොටුපලට පැමිණ තිබුණු අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජවිපෙ සාමාජිකයින් විසින් ඒ මහතාව උණුසුම් ලෙස පිළිගෙන තිබිණි.
මෙම සංචාරය තුළදී ඒ මහතා ජුනි 24 වනදා සිට ජුලි 02 වනදා දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 5කදී ජනහමු පැවැත්වීමට නියමිතව ඇත.