
මැයි 15 සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
කිරිපිටි ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නව මිල ගණන් මැයි 15 වනදා වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval