A-gourd-seed-capsule-from-the-University-of-Peradeniya

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් වසර 9කට අධික කාලයක් පුරා සිදු කළ රසායනාගාර හා සායනික පර්යේෂණ වලින් කරවිල ඇට වල අඩංගු "ඇල්ෆා එලොස්ටෙරික් " මේද අම්ලයට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බව තහවුරු වී ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස පිළිකා අවදානම වළක්වා ගැනීම සදහා (Cancer Prevention), පිළිකා ප්‍රථිකාර සදහා (Cancer Treatment) සහ පිළිකාවෙන් සුව වී නැවත ඇතිවීම වළක්වා ගැනීම සදහා (After Cancer Treatment) ලෙස නිෂ්පාදන පෙළක් "ඇල්ෆා එලොස්ටෙරා" නාමය යටතේ වෙළදපලට හඳුන්වා දී ඇත. තවද කීමෝ හා රේඩියෝ ප්‍රතිකාර ලබාගන්නා අතරතුර එයින් ඇතිවන ආහාර අරුචිය, වමනය, ඔක්කාරය, හිසකෙස් ගැලවී යාම හා ශරීර වේදනා වැනි සෘණාත්මක අතුරු ආබාධ සමනය කිරීමටද මෙම ඖෂධය භාවිත කරයි.

මෙම ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති අතර රජයේ බලපත්‍රලාභී "Ceylon Green Ayurveda" නිෂ්පාදන ආයතනය මගින් මෙම ඖෂධය නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදුවේ. 100% ස්වාභාවික අමුද්‍රවය යොදාගනිමින් SO 22000- 2018, HACCP හා GMP තත්ත්ව සහනික වලට අනුකූලව, නවීන තාක්ශනයෙන්, පලපුරුදු වෘත්තිකයන්ගේ අධීක්ෂණය යටතේ නිශ්පාදනය කරන අතර මෙම ඖෂධය බටහිර ප්‍රතිකාර සමගද කිසිදු අහිතකර බලපෑමකින් තොරව භාවිතා කල හැක.

එසේම, පවතින ඖෂධ හිඟයත් සමග මෙම නිෂ්පාදනය අනුකරණය කරමින් ව්‍යාජ නිෂ්පාදන රැසක් වෙළඳපොලේ පවතින අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත එකම ඖෂධය මෙය වන අතර තත්ත්වයෙන් සහ ගුණාත්මක භාවයෙන් අඩු වෙනත් ඖෂධ රෝගීන් සඳහා ලබා දී රෝගී ජීවිත අනතුරේ නොදමා නිවැරදිම ඖෂධය මිලදී ගන්නා ලෙස ඔබ දැනුවත් කරන අතර සහ මෙම "ඇල්ෆා එලොස්ටෙරා" නිෂ්පාදනය පිලිබදව වැඩි විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංක අමතන්න.
0777322580
0766867845