
සිදුවීමෙන් පසු මේ ගැන විවිධ විවේචන සමාජ ජාලාතුළ සටහන් වූ නමුත් ඇතැමුන් එම ක්‍රියාවේ වරදක් දුටුවේ නැත.
මේ සිදුවීමෙන් පසුව නර්තනයේ යෙදුණු හිමිනම තමන් අතින් සිදුවූයේ වැරැද්දක් යයි දක්වමින් ඊට සමාව ඉල්ලා තිබේ. මෙම සමාව ගැනීමේ වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කර තිබේ.
මෙම සමාව ගැනීම සම්බන්ධව තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ තබා තිබූ සටහන මෙසේය.

සමාව ඉල්ලීමේ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval