
ඔබ කවුරුත් හදුනන Youtube හරහා කරලියට ආ නානා එහෙමත් නැතිනම් මදුෂාන් නානයක්කාරගේ උපන්දිනය සමගින් අලුත් අවුරුදු උත්සවය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා.
ඒ මාලබේ Regent Country Club හී දී .
මේ සදහා රංගන ශිල්පී හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, ගිහාන් ෆර්නෑන්ඩු වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන ශලනි තාරකා, නයෝමි පෙරේරා, චමත්කා ලක්මිණී හා ප්‍රවීන අධ්‍යක්ෂකවරුන් වන සුපුන් රත්නායක, දනුෂ්ක රේමන්ඩ් වගේම ශාන්ත සොයිසා ඇතුළුව කවුරුත් ආදරේ කරන ලකයි සිකයි, සමරේ & සමරේ, සිකාමයි වගේම ක්ශ්‍රෙයේ තවත් ප්‍රවීන නළු නිළියන් ඇතුළු ප්‍රසිද්ධ චරිත රැසක් සහභාගී වී සිටියා.
ඉතින් මේ උත්සවස අවුරුදු සමඟින් සැලසුම් වුන නිසාම අවුරුදු ක්‍රීඩා කිහිපයක්ද අමුත්තන්ගේ උද්යෝගය වැඩි කරනවන්නට නානා ඇතුළත් කරන්න අමතක කර තිබුනේ නැහැ.
එයින් විශේෂයෙන්ම සැමගේ අවධානය ගන්නට සමත් වූ තරගක් තමයි නානාට මොට්ටුව තැබීම. මෙයින් සහභාගී වූ සියල්ල බොහොම සතුටුදායී මතකයන් රැසක් එක් කරගන්නට ඇති බව නම් අපට පෙනෙන්නට තිබුනා.
ඉතින් නානා එහෙමත් නැතිනම් මදුෂාන් ඔබට සුභ උපන්දිනයක් වේවා යැයි අපිත් ප්‍රාර්ථනා කරනවා



Comments
Post a Comment
Your comment will be visible after approval