
ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා වන්ධ්‍යාකරණයට ලක් කරන ලද පිරිමි
මදුරුවන් දස ලක්ෂයක් එකවර පරිසරයට මුදාහැරීමට කැලණි විශ්වවිද්‍යාලයේ අනුක
වෛද්‍ය ඒකකය සූදානම් වෙයි.
ව්‍යාපෘතිය ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන වෙන් කිරීමටද නියමිතය. මෙලෙස මෙම මදුරුවන් දසලක්ෂය මුදා හැරීමට ගම්පහ ප්‍රදේශයේ හෙක්ටයාර් තුන්සියයක භූමි ප්‍රදේශයක් ද තෝරා ගෙන ඇත.
වරුණි පෙරමුණ
Comments
Post a Comment
Your comment will be visible after approval