
හිටපු ප්‍රවීන පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සහ ඔහුගේ සහකාරිය වන ෂනෙයිරා අක්‍රම් රංගනයෙන් දායක වන මුල්ම චිත්‍රපටය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරේ.
Money Back Guarantee (MGB) චිත්‍රපටය නමැති මෙම චිත්‍රපටය වසීම් අක්‍රම් අලුත් භූමිකාවකින් මතුවනු ඇත.
මෙම චිත්‍රපටයේ Fawad Khan, Mirza Gauhar Rasheed, Shahryar Munawar, Mani, Mikal Zulfikar සහ තවත් අය ඇතුළු පකිස්තාන නළු නිළියන් රැසක් ඇතුළත් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval