
රෝගී තත්වයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත්, රංගන ශිල්පිණී දමිතා හා හිටපු මන්ත්‍රීනි හිරුනිකා ඇතුළු පිරිස ඇගේ නිවසට අද ගොස් තිබුනි.
මින් ඉහත මැතිවරණයකදී ඡන්දයට ඉදිරිපත්වී මහින්ද රාජපක්ෂගේ වේදිකාවේද කථා කළ සුසන්තා අද නිවසට සජිත්ව පිලිගත්තේ ‘මං ඉස්සෙල්ලම කියන්න ඕන කිසිම දේශපාලකයෙක් මේ නිවසට මීට කලින් ඇවිත්නෑ‘ කියමිනි. නිවසට ගිය ගමනේදී සජිත් ඇතුළු පිරිස ඇයට වටිනා ත්‍යාග පාර්සලයක්ද භාර දී තිබේ.
වීඩියෝව මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval