
ඊයේ (7) කොළඹ පැවති උද්ඝෝෂණයකදී කොළඹ සරසවිය ආසන්නයේදී පොලිසිය හා සරසවි සිසුන් අතර ගැටුමක් හටගත් අතර එම අවස්ථාවේ සිසුන් සරසවි භූමියට ඇතුළුවී ගල් ප්‍රහාර දියත් කර තිබුණි.
පොලිසිය හෝ ආරක්ෂක අංශ කිසිවෙකු සරසවි භූමියට ඇතුළු නොවූ බවද වාර්තාවිය.
මෙම ගල් ප්‍රහාර නිසා පොලිසියේ අයෙකු තුවාල ලද බව අද දින මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval