
රංගන ශිල්පීන් අතර අලුතින් ධනවත් ව්‍යාපාරික කාන්තාවක ලෙස හා අන් අයට උදව් කරන අයෙකු ලෙස ප්‍රකටව සිටින සමාජ මාධ්‍ය පුවත් මවන්නියක වන පියුමි හංසමාලි පසුගියදා සජිත් ප්‍රේමදාස වෙතින් සුසන්තා චන්ද්‍රමාලිට ආධාර ලැබීමේ අවස්ථාව විවේචනයට ලක් කර තිබේ.
ඇයගේ මතය අනුව දේශපාලන අවශ්‍යතාවක් මත තමන්ට ආධාර අවශ්‍ය බවට සුසන්තා මහත්මිය ප්‍රසිද්ධ කර ඇති බවත් එම අවස්ථාවේ තමන්ගේ උදව් ලබාගන්නට හැකිව තිබියදීත් හිතාමතා මගහැර දේශපාලකයාගේ ප්‍රචාරණය වෙනුවෙන් වෙහෙසුණ බව තේරුම් ගිය බවත් ඇය චෝදනා කර තිබේ.
මේ ගැන පියුමි ඇගේ නිල ෆේස් බුක් පිටුවේ පළ කරතිබෙන පෝස්ටුව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval