kotahena-fire-one-wounded

කොටහේන, පරමානන්ද පාරේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති අතර තුවාල ලැබූ කොටහේන පදිංචි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙයි.
වයස 40 ක්වන ත්‍රීරෝද රථ අලුත්වැඩියා කරන පුද්ගලයෙකු ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයේදී මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත.
පළාගිය සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අදාළ පොලිස් වාර්තාව පහතින්