
නිරූපිකාවක හා නිළියක වන ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ කුරුණෑගල සිට ක්ෂෙත්‍රයට පිවිසි අයෙකි. ඇය 2021 නර්තන රියැලිටි වැඩසටහනක් වන හිරු මෙගාස්ටාර් කිරුළට හිමිකම් කීවාය. 2020 ස්වර්ණවාහිනියේ විකාශයවූ දාංගලේ ටෙලි නාට්‍යයේ ඇගේ රංගනය වෙනුවෙන් සුමති නැගී එන නිළියට හිමි නිර්දේශ නාම අතරටද ඇය එක්ව තිබුණි.
ඉදිරියට තිරගතවන සුදේශ් වසන්ත පීරිස්ගේ ‘සීරුවෙන්‘ චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිතයක් රඟපාන්නීය.
ඇගේ මෑත කාලීන ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.


Comments
Post a Comment
Your comment will be visible after approval