චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය මගින් සංවිධානය කර ඇති AURA සිනමාභිමානී 2023 සිනමා උළෙල සම්බන්ධයෙන් මාධය දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ පැවැත්විණි.
එම අවස්ථාවට පැමිණි කලා ශිල්පීන් කැමරාවට නැගුනේ මේ ආකාරයටය. සිනමා උළෙලේ කාලසටහනද මේ සමග පළවේ.
Pix By -Indika Mallawarachchi
Comments
Post a Comment
Your comment will be visible after approval