
ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙයි.
ඔවුන් පවසන්නේ පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපියල් 100 දක්වා පහළ දැමිය හැකි බවයි.
දෙවැනි කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 80 දක්වාත් මිල සංශෝධනයට අනුව පහළ දමා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval