
පියෙකු පුතෙකුගේ ප්‍රේමය වෙනුවෙන් ලබාදෙන මූල්‍යමය නියෝගයක් පුතුගේ සැබෑ ආදරය සමග අර්බුදයට ගිය ගැටලුවක් ගැන කතාවෙන ගීත නිර්මාණයක් ගැනයි මේ.
ගීතය ගයන්නේ ශිරාන් පුෂ්පකුමාර හා චන්දි සුද්දත්චාරි ය.
අලුතින් නිර්මාණය වන මියුසික් වීඩියෝ අතර වෙනස් ආකාර තේමාවකට නිර්මාණය වූ ‘සමුගන්න පුළුවන්ද‘ ගීතය මේ සමග පළවේ.
Director: Udith Abeyrathne
Script: Udith Abeyrathne
Vocal : Shiran Pushpakumara & Chandi suddathchari
Music - Shiran Pushpakumara
Lyrics - Iranganie Madduma Bandara
Music Conduct - Lalith Shanthapriya
Cinematography: Niranga Sanjeewa
Edit & Color: Mr Pravish
Cast: Ajith lokuge , Viraj Danushka , Rashi Fernando
Production: November Sky Pictures
YouTube link - https://www.youtube.com/watch?v=jtNHmUTwe7k
Comments
Post a Comment
Your comment will be visible after approval