
ශ්‍රී ලාංකික ගායිකා යොහානි ඉන්දියාවේ රායිපූර්හි සංචාරයක නිරතවන අතරතුර ලැබුණ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්වෙන වීඩියෝ දෙකක් ඇය විසින් ඇගේ සමාජ මාධ්‍ය පිටු හරහා පළ කර තිබේ. ඒවායේදී පිරිස් වැල නොකැඩී ඇය සමග සෙල්ෆි ගසන්නට උත්සාහ කරන අයුරු හා පිරිස ඇය වටකරගෙන සිටින අයුරු වීඩියෝ වල දැක්වේ.
වීඩියෝව 1
වීඩියෝව 2
Comments
Post a Comment
Your comment will be visible after approval