
ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික ජන බලවේගයේ පැවැති සභාවක් අමතමින් මෙසේ පැවසීය.
"මෙච්චර ණය ගත්තා පිරිපහදුව ශක්තිමත් කරනවද? නෑ. දැනුත් කරන්නෙ බොරතෙල් ගේන්නැතුව පිරිපහදුවෙන් අයින් කරනවා. පිරිපහදු වෙන්න ඇරලා අපේ ඩීසල් පෙට්‍රල් තියෙන්නෙ මොකක් නිසාද?, කොමිස් වලට.
1977ට කළින් අවුරුද්දක් දෙකක් විතර අපිට නයිලෝන් ෆැක්ට්‍රියක් තිබ්බා ලංකාවේ, ඒක වැහුවා. අපිට යූරියා ෆැක්ට්‍රියක් තිබ්බා. ෆැක්ට්‍රිය තිබ්බේ බටලන්දේ. යූරියා ෆැක්ට්‍රිය වැහුවා ජයවර්ධන මහත්තයා, රනිල් මහත්තයා ඒකේ දාගත්තා මොකක්ද? වධකාගාරයක්.
මං කියන්නෙ අපි අර්බුදයෙන් වැඩිය මොකුත් කරන්නෙ නැතිව තිබිච්ච එක අරන් ආවා නම් තාම අපි එතන ඉන්නවා."
Comments
Post a Comment
Your comment will be visible after approval