
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ ටෙලිකොම් දුරකථන කණුවක අලුත්වැඩියාවක් අතරතුර ආසන්නයේ තිබූ විදුලි රැහැනක් ගැටීම නිසා ටෙලිකොම් සේවකයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස 28 ක් වූ කොරතිත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
වැඩිදුර විස්තරය පොලිස් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval