
මොරටුව, එගොඩ උයන වෙරළ තීරයේ තිබී මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය සඳහන් කරන්නේ , වයස අවුරුදු 16 ක පමණ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් මෙලෙස හමු වී ඇති බවයි.
අනන්‍යතාව හදුනාගෙන නැති අතර පරීක්ෂණ සිදුවේ.

Loading posts...
Loading posts...