
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය කැමරා කණ්ඩායමක් ඉදිරියේ මෙසේ පැවසීය.
"අපි සෙනඟ පෙන්නන්නම්. කාගෙවත් අතට අපි පොහොට්ටුව දිලා නෑ, පොහොට්ටුව තියෙන්නෙ අපේ අතේ. යුද්ධෙටත් විරුද්ධ වෙච්ච අය නිදහස් දිනයක් ගැන් කතා කරන්නෙ මොකක්ද, අපි ඒක සමරනවා.
සල්ලි නැති හින්දද අනුර දිසානායකලා කෝටි ගණං දීලා රැස්වීම් තියන්නෙ? ඒ ගොල්ලන්ට හොඳයි කෝටි ගණං වියදම් කරලා රැස්වීම් තියන්න. රජයකට වැරදී නිදහස් උත්සවේ සමරන්න. තර්ජන කරන්නේ එගොල්ලොනේ. මිනීමැරුවේ තර්ජන කෙරුවේ ඒගොල්ලොනේ. අනුර දිස්සානායකලා වෙනස් වෙනවනේ.
මේ රටේ ජනතාව බලයි ඡන්දේ ආපුවාම මේ රටට වැඩිපුරම වැඩ කෙරුවේ කවුද කියලා."
Comments
Post a Comment
Your comment will be visible after approval