
විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ජල බිල ද ඉහළ නැංවීමට සිදුවන බව මාතලේ නගර ශාලාවේ පැවති ජන හමුවකදී රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසා තිබේ.
විදුලි බලයෙන් බොහෝ ජල ව්‍යාපෘතික්‍රියාත්මක වන නිසා එම අධික පිරිවැය දරාගන්නට ගාස්තු වැඩිකරන බව ඔහු කීය.
කෙසේ වෙතත් අයිඑම්එෆ් ආධාර ලැබුණ පසු ජල ව්‍යාපෘති සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරවීමට තීරණය කර ඇති බැවින් ඒ අවස්ථාවෙන් පසු නැවත ජල ගාස්තු පහළ දමන බව ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval