Flying Fish Film Premiere (Photos)
මීට වසර ගණනාවකට පෙර ආන්දෝලනයක් ඇති කළ 'ඉගිළෙන මාළුවෝ' (Flying Fish) චිත්‍රපටය පැවති බාධා ඉවත හෙළා දැන් ප්‍රසිද්ධ ප්‍රදර්ශනය සඳහා නිකුත් කර තිබේ. චිත්‍රපටයේ එළිදැක්ම කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ආකාරය ඡායාරූපවල දැක්වේ.