
ඊයේ (14) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් ද්විත්ව මරණ වාර්තාවී තිබේ. රාත්‍රී කාලයේ කාර්මික දෝෂයකට ලක්වූ ලොරියක් නවතා එය පරීක්ෂා කරමින් සිටියදී පසුපසින් ආ මෝටර් රථයක් එහි වැදී ඇති අතර මෝටර් රථය පැදවූ පුද්ගලයාත් ඔහුගේ පියා බාප්පා හා නැන්දා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.පසුව පියා (75) හා බාප්පා (70) මියගොස් තිබේ.
සිද්ධිය ගැන පොලිස් වාර්තාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval