
දළදා මාලිගාවට ජනතාව පූජාකළ කණකර ආභරණ හා දෛනික ආදායම කොල්ල කෑමක් සිදුව ඇති බවට
දළදා මාළිගාවේ කපු මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් මෙසේ අදහස් දක්වා තිබේ.
"කෝටි පනහක රත්තරන් වික්කා. නවකෝටි විසි අට ලක්ෂ හැත්තෑදාහක ඉඩම් විකුණලා හිටන් සාක්කුවේ දාගත්තා. මහින්දයට මමයි ගණං කරලා සල්ලි මිටි බැන්ඳෙ. කවුද ගෙනියන්නෙ නිලංග දෑල, අරලියගහ මන්දිරෙට. ලක්ෂ 20ත් 25ත් අතර දවසක ආදායම දළදා මාළිගාවේ.
මල්වත්තේ මහනායකයටයි අස්ගිරි එකාටයි මං කියලා තියෙන්නේ හොඳට. මං මගේ ෆේස් බුක් එකේ කියල තියනවා. උන් බබා හුකුන්ලා වෙලා උන්. මගේ හිතේ හරි වේදනාවෙන් මේ කතා කෙරුවේ. වසන්තගෙන් අහන්න මං කවුද කියලා.
දළදා මාලිගාවේ හොරකම් වලට නඩුවක් දැම්මා. ඒක හැංඟුවා මොකද හේතුව උන්ගෙ හෙළුව තියෙන්නෙ මා ගාව. මහින්දගෙ හෙළුව, ගෝඨාභයගෙ හෙළුව. කෝටි පනහක රත්තරන් වික්කා මේ ඔයාල පූජා කරපු කණකර ආභරණ."
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval