
අද 22 වනදා කොළඹ පවත්වන්නට සැලසුම් කර ඇති උද්ඝෝෂණයක් ගැන කරුනු සැලවූ බවත් උද්ඝෝෂණ පැවැත්වූවොත් මහජනතාව හා උද්ඝෝෂකයින් අතර ගැටුම් ඇතිවේ යයි අධිකරණයට කරුනු දන්වමින් පොලිසිය තහනම් නියෝගයක් ලබාගන්නට අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති අතර අධිකරණය එම ඉල්ලීම පිළිගෙන ඇත.
රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත.
පොලිසිය උද්ඝෝෂණ නවත්වන්නට අධිකරණයට කරනලද ඉල්ලීම ගැන මාධය ඒකකය පහත පරිදි දන්වා තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval