
ඊයේ (13) බොරැල්ල බේස්ලයින් පාරේ සිදුවූ හමුදා වෙඩි තැබීමේ සිදුවීමකින් තරුණියක මියගිය බව පොලිසිය වාර්තාකරයි. සැකකරුවෙකු අල්ලන්නට යාමකදී හමුදා සෙබළුන් දෙන්නෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් අහක සිටි 25 හැවිරිදි තරුණියකට එම වෙඩි වැරදීමකින් වැදී
ඇය තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් පොලිසිය පවසයි.සෙබළුන් දෙන්නා අත්අඩංගුවට ගෙන ඇත.සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ මත් ද්‍රව්‍ය වැටලීමක් අතරතුර මෙය සිදුව ඇතැයිද පැවසේ.පොලිස් වාර්තාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval